විතණ්ඩ වාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ප්‍රයෝගකාරී වාද විධිය ; විවාදශීලී (පුහු) සාකච්ඡාව ; අදාළ නොවන කරුණු ඉදිරිපත් කරමින් කරන වාදය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. sophism