විටප

viṭapa

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අත්ත; අත්තේ කරුව; අතුවලින් බසින මුල; ඇටුවම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වෙළප, ශාඛාව පඳුර. (පි. 469)

Digital Pāḷi Dictionary