විත්ත
vitta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සම්පත ; ධනය ; වස්තුව.
2. (කථා.) විජ්ජාව; ඉන්ද්රජාලය ; ඇස්බැන්දුම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ධනය; සම්පත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. දෙමුහුණක් ඇති තූර්ය්යවිශේෂයක්, තම්මැට්ටම් ආදිය, විස්තාරය, පතළ. (පි. 470)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. magic
Digital Pāḷi Dictionary
- vitta 1.1 nt wealth; property; possession [√vid + ta]
- vitta 1.2 nt delight; pleasure; happiness [√vid + ta]
- vitta 2.1 nt bowl; vessel
- vitta 1.3 pp delighted; pleased; happy [√vid + ta]