විත්කනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ඊ පහරක් වැදෙනවා ; ඊ පහරට ගොදුරු වෙනවා ; විත්කොටනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. see-through
2. v. see through