බුද්ධදත්ත පාලි අකාරාදිය – 625
විතනොති
(වි+තනු+ඔ) දිග හරියි; පතුරුවයි.
විතරණ
න. දුරු කිරීම; පරිත්යාගය.
විතරති
(වි+තර+අ) එතර කරයි; දුරු කරයි; පරිත්යාග කරයි.
විතරිත්වා
පූ.ක්රි. එතර වී; දුරු කොට; පරිත්යාග කොට.
විත්ත
න. ධනය; සම්පත.
විත්තක
3. ධනය කොට ඇති.
විත්ති
ඉ. ප්රීතිය; සතුට.
විත්ථ
න. ඔඩම; බුජම.
විත්ථත
3. පතළ; පළල් වූ; පැතුරුණු.
විත්ථම්භන
න. පිම්බවීම.
විත්ථම්භෙති
(වි+ථම්භ+ණෙ) පතුරුවයි; පුම්බවයි; ශකිතිමත් කරයි.
විත්ථාර
පු. පළල; පැතිරීම; විස්තරය.
විත්ථාරකථා
ඉ. විස්තර වර්ණනාව.
විත්ථාරතො
නි. විස්තර වශයෙන්.
විත්ථාරික
3. ප්රකට; පැතුරුණු.
විත්ථාරිත
3. දිග හැරි; පැතිර වූ; විස්තර කළ.
විත්ථාරීයති
(වි+ථර+ඊ+ය) පතුරුවනු ලැබේ; විස්තර කරනු ලැබේ.
විත්ථාරෙතබ්බ
3. විස්තර කළ යුතු.
විත්ථාරෙත්වා
පූ.ක්රි. විස්තර කොට.
විත්ථාරෙති
(වි+ථර+ණෙ) පතුරුවයි; විස්තර කරයි.
විත්ථිණ්ණ
3. පැතුරුණු; විශාල වූ.
විතාන
න. වියන.
විතිණ්ණ
3. එතර වූ; දුරු කළ; හැර දැමූ.
විතුදති
(වි+තුද+අ) අනියි (කටුවකින්); විඳියි.