විත්ථාර
vitthāra
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පළල; පැතිරීම; විස්තරය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ප්රපඤ්චය, විස්තාරය, විස්තරය. (පි. 469)
Digital Pāḷi Dictionary
- vitthāra 1 adj extensive; detailed; broad; full [vi + √thar > thār + *a]
- vitthāra 2 masc breadth [vi + √thar > thār + *a]
- vitthāra 3 masc detailed description; extended explanation [vi + √thar > thār + *a]