බුද්ධදත්ත පාලි අකාරාදිය – 626
විතුදන
න. ඇනීම; විදීම.
විතුන්ත
3. අනින ලද.
විදංසෙති
(වි+දස+ණෙ) විදහා දක්වයි.
විදත්ථි
ඉ. වියත.
විදමති
(වි+ධුම+අ) විනාශ කෙරේ.
විදර
පු. පණ්ඩිතයා.
විදහති
(වි+ධා+අ) කරයි; නියම කරයි; විධාන කරයි.
විදහන්ත
3. නියම කරමින්; විධාන කරන.
විදහිත්වා
පූ.ක්රි. විධාන කොට.
විදහිතුං
නි. කරන්ට; විධාන කරන්ට.
විද්දසු
3. දක්ෂයා; පණ්ඩිතයා.
විද්දෙස
පු. ක්රෝධය; වෛරය.
විද්ධ
3. විදින ලද; සිදුර කළ; හී පහර ලැබූ.
විද්ධංසක
3. විනාශ කරන; විනාශ කරන්නා.
විද්ධංසන
න. විනාශ කිරීම.
විද්ධංසිත
3. කඩා බිඳ දැමූ; කැඩී බිඳී ගිය; විනාශ කළ.
විද්ධස්ත
3. කඩා බිඳ දැමූ; කැඩී බිඳී ගිය; විනාශ කළ.
විද්වා
පු. පණ්ඩිතයා.
විදාරණ
න. පැළීම.
විදාරිත
3. පළන ලද; පැළු.
විදාරිය
පූ.ක්රි. පළා.
විදාරෙත්වා
පූ.ක්රි. පළා.
විදාරෙති
(වි+දර+ණෙ) දෙපලු කරයි; පළයි.
විදාලන
න. පැළීම; විවෘත කිරීම.