විදංසෙති
vidaṃseti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+දස+ණෙ) විදහා දක්වයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. දංස, දංසනෙසු, විදහීමෙහි +ණෙ+ති) විදහයි, විවෘතකරයි. (පි. 470)
Digital Pāḷi Dictionary
- vidaṃseti pr demonstrates; exhibits; shows off; displays [vi + daṃse + ti]