විතාන
vitāna
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වියන ; වහලට යටින් බඳින රෙද්ද ; ඇඳකට දූවිලි ආදය වැටීම වැළැක්වීම සඳහා උඩින් සවි කොට ඇති රෙද්ද.
2. පද්ය කාව්ය වෘත්ත විශේෂයක් ; මාත්රා විස්සකින් යුත් පාද සහිත සිංහල සිවුපද විරිත.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. වියන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. වියත, විස්තීර්ණත්වය. (පි. 470)
Digital Pāḷi Dictionary
- vitāna nt canopy; awning; cover [vi + √tan > tān + *a]