සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 811
විජි
√ දි. භයචලනෙ, බියවීමෙහි හා සැලීමෙහි විජ්ජති, බියවෙයි, චලනය වෙයි.
√ භු. භය චලනෙ, බියවීමෙහි හා සැලීමෙහි, වෙජති, බියවෙයි, සැලෙයි. (පි. 469)
විජිගුච්ඡන
න. පිළිකුල් කිරීම, ප්රතික්කූලය. (පි. 469)
විජිගුච්ඡිත
ති. පිළිකුල් කළ, ප්රතිකූල කළ. (පි. 469)
විජිත
ති. දිනන ලද, ජයග්රහණය කළ රට (පි. 469)
විජිතාවී
පු. දිනන සුලු තැනැත්තා. (පි. 469)
විඤ්ඤත්ති
ඉ. විඤ්ඤප්තිය, හැඟවීම, යාඥාව. (පි. 469)
විඤ්ඤාණ
න. විඥානය, සිත, විශේෂඥානය. (පි. 469)
විඤ්ඤාණක්ඛන්ධ
පු. විඤ්ඤාණස්කන්ධය, ස්කන්ධ පසෙන් එකක්. (පි. 469)
විඤ්ඤාණකාය
පු. ප්රඥාව, නුවණ. (පි. 469)
විඤ්ඤාණඤ්චායතන
න. එනම් අරූපාවචර භූමිය. (පි. 469)
විඤ්ඤාණට්ඨිති
ඉ. විඤ්ඤාණයාගේ පැවැත්ම. (පි. 469)
විඤ්ඤාණධාතු
ඉ. විඤ්ඤාණ ධාතුව. (පි. 469)
විඤ්ඤාණවීථි
ඉ. විඤ්ඤාණය පිළිබඳ චිත්ත වීථිය. (පි. 469)
විඤ්ඤාණහාර
පු. විඤ්ඤාණහාරය. (පි. 469)
විඤ්ඤාත
ති. දැනගන්නාලද, අවබෝධ කළ. (පි. 469)
විඤ්ඤාපක
පු. හඟවන්නා, අවබෝධ කරවන්නා. (පි. 469)
විඤ්ඤාපන
න. හැඟවීම, දැන්වීම. (පි. 469)
විඤ්ඤාපි
ති. හඟවන ලද. (පි. 469)
විඤ්ඤාපෙති
ක්රි. (√ භු. ඤා අවබොධෙ, අවබොධයෙහි +ණපෙ+ති) හඟවයි, අවබෝධ කරයි. (පි. 469)
විඤ්ඤාය
පු.ක්රි. දැන, දැනගණ. (පි. 469)
විඤ්ඤිතා
ඉ. විසඤ්ඤීබව, මූර්ඡා බව, මුළාව. (පි. 478)
විඤ්ඤු
පු. ප්රාඥයා, පණ්ඩිතයා. (පි. 469)
විඤ්ඤුතා
ඉ. ප්රාඥභාවය, නුවණැති බව. (පි. 469)
විඤ්ඤුප්පසත්ථ
පු. ප්රාඥයන් විසින් පසසන ලද, (පි. 469)