විඤ්ඤාපෙති

viññāpeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+ඤා+ණාපෙ) අවබෝධ කරවයි; දැනුම් දෙයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. ඤා අවබොධෙ, අවබොධයෙහි +ණපෙ+ති) හඟවයි, අවබෝධ කරයි. (පි. 469)

Digital Pāḷi Dictionary