බුද්ධදත්ත පාලි අකාරාදිය – 623

විජිතසඞ්ගාම

3. දිනූ යුද්ධ ඇති.

විජිතාවී

3. දිනූ පුද්ගලයා.

විඤ්ඤත්ත

3. එසේ අඟවා ලබාගත් දෙය; කයින් හෝ වචනයෙන් ඇඟවූ දෙය.

විඤ්ඤත්ති

ඉ. ඇඟවීම; කයින් හෝ වචනයෙන් අනිකෙකුට යමක් අවබෝධ කරවීම.

විඤ්ඤාණ

න. දැනගැන්ම; සිත; සිතීමේ ශක්තිය.

විඤ්ඤාණක

3. ජීවිත ඇති; විඥානය ඇති.

විඤ්ඤාණක්ඛන්ධ

පු. දැන ගැනීම් සමූහය; සිත් රැස.

විඤ්ඤාණකාය

පු. රූප හැඳිනීම ආදී විඥාන සමූහය.

විඤ්ඤාණට්ඨිති

ඉ. විඥානය පවත්නා තැන.

විඤ්ඤාණධාතු

ඉ. හැඟීමේ ශක්තිය.

විඤ්ඤාත

3. අවබෝධ කළ; දැනගත්.
න. දැනගත් දෙය.

විඤ්ඤාතබ්බ

3. දත යුතු; දැන ගන්නා.

විඤ්ඤාතුං

නි. දැන ගන්ට.

විඤ්ඤාපක

3. අවබෝධ කරවන්නා.

විඤ්ඤාපන

න. අවබෝධ කරවීම; දැනුම් දීම.

විඤ්ඤාපය

3. අවබෝධ කරවිය හැකි.

විඤ්ඤාපිත

3. අවබෝධ කර වූ; ඇඟ වූ; දැනුම් දී ලබාගත් දෙය; දැනුම් දුන්.

විඤ්ඤාපිය

පූ.ක්‍රි. අවබෝධ කරවා.

විඤ්ඤාපෙත්වා

පූ.ක්‍රි. අවබෝධ කරවා.

විඤ්ඤාපෙති

(වි+ඤා+ණාපෙ) අවබෝධ කරවයි; දැනුම් දෙයි.

විඤ්ඤාපෙතු

පු. අවබෝධ කරවන්නා.

විඤ්ඤාය

පූ.ක්‍රි. දැන ගෙන.

විඤ්ඤායති

(වි+ඤා+ය) අව‍බෝධ‍ වේ; දැන ගනු ලැබේ; හැ‍ෙඟ්.

විඤ්ඤුතා

ඉ. පණ්ඩිත බව; වැඩිවිය; ළදරු බව ඉක්මවීම.