විඤ්ඤත්ති
viññatti
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ඇඟවීම; කයින් හෝ වචනයෙන් අනිකෙකුට යමක් අවබෝධ කරවීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. විඤ්ඤප්තිය, හැඟවීම, යාඥාව. (පි. 469)
Digital Pāḷi Dictionary
- viññatti 1 fem information; content; data; report [vi + ñāpe + ti]
- viññatti 2 fem request; solicitation; appeal [vi + ñāpe + ti]
- viññatti 3 fem [vi + ñāpe + ti]