විජිත

vijita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දිනන ලද ; දිනූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දිනාගත්; දිනූ.
න. යටත් කළ රට; රාජ්‍යය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. දිනන ලද, ජයග්‍ර‍හණය කළ රට (පි. 469)

Digital Pāḷi Dictionary