විජි

viji

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ දි. භයචලනෙ, බියවීමෙහි හා සැලීමෙහි විජ්ජති, බියවෙයි, චලනය වෙයි.
√ භු. භය චලනෙ, බියවීමෙහි හා සැලීමෙහි, වෙජති, බියවෙයි, සැලෙයි. (පි. 469)