විතථ

vitatha

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අසත්‍ය වූ (පා. සං. විතථ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අසත්‍යය.
3. අසත්‍ය වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. බොරුබස, අසත්‍යවචනය. (පි. 470)

Digital Pāḷi Dictionary