විටංකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විශාල ගොඩනැඟිලිවල ඉදිරිපස බිත්ති මුදුනේ පිටතට නෙරා සිටින සේ ලී, ගඩොල් ආදියෙන් සෑදූ භූත රූපාදියෙන් යුත් කූඩුව ; කොබෝ ගෙඩි වළල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aviary
2. oriel