සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4004

විටංකය

1. n. aviary
2. oriel

විටප සීවනය

Med. perineorrhaphy

විටපය

1. n. branch
2. Psy. perineum

විටමරය

vitamer

විටමින

n. vitamin

විටමින හා හෝමෝන අඩංගු සංයෝගයක්

n. steroid

විටමිනය

vitamin

විටමින්

Med. vitamin

විටමින් අන්තර්ගත කරනවා

vt. vitaminize

විටමින් ඌනතා පූරකය

vitamer

විටමින් ඌනතාව

avitaminosis

විටමින් පූර්වගය

provitamine

විටමින් හීනතාව

avitaminosis

විට්ටම

n. frame

විට්රොදන්තිනය

vitrodentine

විට්ස්ටන් සේතුව

Ele. wheatstone bridge

විට්‍රියොල්

Med. vitriol

විටාස්කෝපය

Psy. vitascope

විටි

1. st. term
2. st. time
3. st. turn

විටින් විට

1. intermittently
2. periodical
3. sporadic
4. adv. every now and then
5. adv. from time to time
6. adv. now and again
7. adv. on and off

විටින් විට ඇතිවන

a. occasional

විටින් විට ඇවිලෙනවා

vi. flicker

විටින් විට කෙරෙන

a. snatchy

විටින් විට ගැභෙනවා

vi. pulsate