විට්ටම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇඳ, පුටු, මේස ආදියේ එක් පැත්තක හෝ වැඩි සංඛ්‍යාවක සවි කරන ලද ඇන්ද.
2. රෝදයක නිමි වළල්ල ; පට්ටම.
3. කකුල් හෝ ගරාදි දරා සිටින සැකිල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. frame