වීත
vīta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දුරු වූ ; පහ වූ ; දුරු කළ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දුරු කළ; පහ වූ; වියන ලද.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. විගත, පහවනලද, වියමන. (පි. 481)
Digital Pāḷi Dictionary
- vīta 1.1 pp without; free from [vi + √i + ta]
- vīta 2.1 pp woven [√ve + ita]
- vīta 1.2 nt departed; dead [vi + √i + ta]