බුද්ධදත්ත පාලි අකාරාදිය – 656
විහෙසියමාන
3. වෙහෙසනු ලබන.
විහෙසෙත්වා
පූ.ක්රි. පීඩා කොට; වෙහෙසා.
විහෙසෙති
(වි+හිසි+ණෙ) පීඩා කරයි; වෙහෙසයි.
විහෙසෙන්ත
3. පීඩා කරන; පීඩා කරමින්; වෙහෙසෙන.
වීචි
ඉ. අතර කාලය; රැළය.
වීජති
(වීජ+අ) පවන් සලයි.
වීජන
න. පවන් සැලීම.
වීජනී
ඉ. අවාන; තල්වට; පවන් අතත්.
වීජයමාන
3. පවන් සලන; පවන් සලමින්.
වීජිත
3. පවන් සැලූ.
වීජෙතබ්බ
3. පවන් සැලිය යුතු.
වීජෙත්වා
පූ.ක්රි. පවන් සලා.
වීජෙති
(වීජ+ණෙ) පවන් සලයි.
වීජෙතුං
නි. පවන් සලන්ට.
වීජෙන්ත
3. පවන් සලන; පවන් සලමින්.
වීණා
ඉ. වීණාව.
වීණාදණ්ඩක
පු. වීණාවේ කර.
වීණාදොණි
ඉ. වීණාවේ තත් තිබෙන කොටස.
වීණාවායන
න. වීණා ගෑම.
වීත
3. දුරු කළ; පහ වූ; වියන ලද.
වීතගෙධ
3. දුරු කළ තෘෂ්ණා ඇති.
වීතච්චික
3. පහ වූ ගිනි දැල් ඇති.
වීතතණ්හ
3. දුරු කළ තෘෂ්ණා ඇති.
වීතමල
3. පහ වූ කිලුටු හෝ කෙලෙස් ඇති.