බුද්ධදත්ත පාලි අකාරාදිය – 657
වීතමොහ
3. දුරු කළ අවිද්යා ඇති.
වීතරාග
3. රහත් නම; රාගය දුරු කළ.
වීතික්කම
පු. ඉක්මවීම; නීති කැඩීම; මැඩීම (ශික්ෂාපද).
වීතික්කමති
(වී+අති+නමු+ණෙ) ඉක්මවයි; කල් යවයි.
වීතිපතති
(වි+අති+පත+අ) සෙමින් සෙල වේ; සෙලවී වැටේ.
වීතිවත්ත
3. ඉක්ම වූ; ඉකුත් කළ.
වීතිහරණ
න. එකිනෙකා ඔසවා මාරුවෙන් මාරුවට තැබීම.
වීතිහරති
(වි+අති+හර+අ) ගමන් කරයි.
වීතිහාර
පු. එකිනෙකා ඔසවා මාරුවෙන් මාරුවට තැබීම.
වීථි
ඉ. ගමන් මාර්ගය; මාර්ගය; වීථිය.
වීථිචිත්ත
න. එක් සිතක ගමන් පිළිවෙළ; චිත්ත වීථිය.
වීමංසක
3. පරීක්ෂා කරන්නා; විමසන.
වීමංසති
(මාන+ස) නුවණින් බලයි; පරීක්ෂා කරයි; විමසයි.
වීමංසන
න. වමසීම; සොයා බැලීම.
වීමංසන්ත
3. විමසන; විමසමින්.
වීමංසමාන
3. විමසන; විමසමින්.
වීමංසා
ඉ. විමසීම.
වීමංසිත
3. විමසූ; සොයා බැලූ.
වීමංසිත්වා
පූ.ක්රි. විමසා බලා.
වීමංසී
3. විමසන්නා.
වීයති
(වා+ඊ+ය) වියනු ලැබේ.
වීර
3. අධික වීර්ය වත්; නිර්භය; ශක්ති සම්පන්න; පු. වීරයා.
වීසති
ඉ. විස්ස; විසි වෙනි.
වීසා
ඉ. විස්ස.