වීතික්කම

vītikkama

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඉක්මයෑම ; ඉක්මවීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඉක්මවීම; නීති කැඩීම; මැඩීම (ශික්ෂාපද).

Digital Pāḷi Dictionary