වීර
vīra
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ශක්තිවන්ත වූ ; රණශූර වූ ; අපරාජිත වූ ; ධෛර්යය සම්පන්න වූ.
1. නා.ප්ර. කාව්ය රස නවයෙන් එකක්.
2. නිර්භීත හෝ දක්ෂ පුද්ගලයා ; රණශූරයා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අධික වීර්ය වත්; නිර්භය; ශක්ති සම්පන්න; පු. වීරයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. වික්කමෙ වික්රමයෙහි, වීරෙති, වීරයති, වික්රමය කරයි.
පු. එනම් නාට්ය රසය, ශූරයා, සාහසික යෝධයා. (පි. 481)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. bold
2. a. brave
3. adj. chivalrous
4. a. courage
5. adj. courageous
6. a. doughty
7. a. gallant
8. st. hero
9. a. heroic
10. a. intrepid
11. a. plucky
12. a. powerful
13. a. spartan
14. a. valiant
15. a. valorous
Digital Pāḷi Dictionary
- vīra 1 adj heroic; brave; (comm) vigorous; energetic [√vīr + a]
- vīra 2 masc hero; great man [√vīr + a]
- vīra 3 masc name of an arahant monk [√vīr + a]