වීතරාග
vītarāga
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. රහත් නම; රාගය දුරු කළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පහකළ රාග ඇත්තා, බුදුරජ, රහත්හු. (පි. 481)
Digital Pāḷi Dictionary
- vītarāga 1 adj free from desire; without lust; free from passion (for) [vīta + rāga]
- vītarāga 2 masc saint; holy man [vīta + rāga]