වීතිපතති
vītipatati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+අති+පත+අ) සෙමින් සෙල වේ; සෙලවී වැටේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. පත පතනෙ, වැටීමෙහි +ති) ඉක්මවයි, කල්යවයි, ඉක්මවයි. (පි. 481)
Digital Pāḷi Dictionary
- vītipatati pr goes up and down; fans [vi + ati + pata + ti]