බුද්ධදත්ත පාලි අකාරාදිය – 655
විහරිතබ්බ
3. වාසය කළ යුතු.
විහරිත්වා
පූ.ක්‍රි. වාසය කොට.
විහරිතුං
නි. වාසය කරන්ට.
විහාය
පූ.ක්‍රි. අත් හැර; හැර දමා.
විහායිත
න. පරිත්‍යාගය; හැර දැමූ දෙය.
3. හැර දැමූ.
විහාර
පු. භික්ෂූන් වසන තැන; වාසස්ථානය; විසීම.
විහාරික
3. වසන්නා; විහාරයට අයත්.
විහාරී
3. වසන්නා; විසීම් ඇත්තා.
විහිංසති
(වි+හිංස+අ) හංසා කෙරේ.
විහිංසන්ත
3. හංසා කරන; හිංසා කරමින්.
විහිංසනා
ඉ. හිංසා කරීම.
විහිංසා
ඉ. හිංසාව.
විහිංසාවිතක්ක
පු. අනුන් පෙළීමට සිතන.
විහිත
3. කරන ලද; පිළියෙළ කළ; යෙදුණු.
විහීන
3. දුරු කළ; පිරිහී ගිය.
විහෙඨක
3. රිදවන; වෙහෙසෙන; හිංසා කරන.
විහෙඨකජාතික
3. හිංසා කරන ස්වභාව ඇති.
විහෙඨන
න. වෙහෙසීම.
විහෙඨනක
3. වෙහෙසෙන; හංසා කරන.
විහෙඨිත
3. වෙහෙසනු ලැබූ.
විහෙඨියමාන
3. වෙහෙසනු ලබන.
විහෙඨෙති
(වි+හඨ+ණෙ) රිදවයි; වෙහෙසයි; හංසා කරයි.
විහෙසක
3. වෙහෙසන; වෙහෙසන්නා; හංසා කරන.
විහෙසා
ඉ. කරදරය; හංසාව.