විහාර
vihāra
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. භික්ෂූන් වසන තැන; වාසස්ථානය; විසීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දිව්ය විහාරාදිය, තථාගතාවාසය = බුද්ධාලය, ඉරියාපථ පැවැත්වීම, වාසස්ථානය ක්රීඩා. (පි. 480)
Digital Pāḷi Dictionary
- vihāra 1 masc dwelling; residence; abode [vi + √har > hār + *a]
- vihāra 2 masc monastery [vi + √har > hār + *a]
- vihāra 3 masc mode of living; way of life; way to spend time; mode of existence [vi + √har > hār + *a]
- vihāra 4 masc meditation attainment; state of mind [vi + √har > hār + *a]