බුද්ධදත්ත පාලි අකාරාදිය – 654
විසොධන
න. ශුද්ධ කිරීම.
විසොධයමාන
3. පිරිසිදු කරන; පිරිසිදු කරමින්.
විසොධිත
3. මනා සේ ශුද්ධ කළ.
විසොධිය
පූ.ක්රි. ශුද්ධ කොට.
විසොධෙතබ්බ
3. ශුද්ධ කළ යුතු.
විසොධෙත්වා
පූ.ක්රි. ශුද්ධ කොට.
විසොධෙති
(වි+සුධ+ණෙ) පිරිසිදු කරයි; ශුද්ධ කරයි.
විසොධෙතුං
නි. ශුද්ධ කරන්ට.
විසොධෙන්ත
3. පිරිසිදු කරන; පිරිසිදු කරමින්.
විසොසිත
3. වියල වූ; වේලන ලද.
විසොසෙත්වා
පූ.ක්රි. වියලවා; විසොසිය.
විසොසෙති
(වි+සුස+ණෙ) වියලවයි; වේලවයි.
විසොසෙන්ත
3. වියලවන; වියලවමින්.
විහග
3. අහසින් යන; පු. පක්ෂියා.
විහඞ්ගම
3. අහසින් යන; පු. පක්ෂියා.
විහඤ්ඤති
(වි+හන+ය) වෙහෙසෙනු ලැබේ; වෙහෙසේ.
විහඤ්ඤමාන
3. වෙහෙසෙන; වෙහෙසෙනු ලබන.
විහත
3. නැසූ; විනාශ කළ.
විහනති
(වි+හන+අ) නසයි; හිංසා කරයි.
විහනන
න. නැසීම; හිංසා කිරීම.
විහරණ
න. විසීම.
විහරති
(වි+හර+අ) ජීවත් වේ; නැවතී සිටියි; වාසය කරයි.
විහරන්ත
3. වාසය කරන; වාසය කරමින්.
විහරමාන
3. වාසය කරන; වාසය කරමින්.