විහඤ්ඤති

vihaññati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+හන+ය) වෙහෙසෙනු ලැබේ; වෙහෙසේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. හන, ඝාතෙ, නැසීමෙහි +ති) නැසෙයි = මැරෙයි. (පි. 480)

Digital Pāḷi Dictionary