විහරති
viharati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+හර+අ) ජීවත් වේ; නැවතී සිටියි; වාසය කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. හර, හරණෙ, හැරීමෙහි +ති) වෙසේ, වාසය කෙරේ. (පි. 480)
Digital Pāḷi Dictionary
- viharati 1 pr lives; dwells; stays (in) [vi + hara + ti]
- viharati 2 pr stays; remains; continues; abides (in) [vi + hara + ti]