විහත

vihata

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නසන ලද ; වනසන ලද ; විනාශ කරන ලද.
2. පෙළන ලද ; තළන ලද ; පහරදෙන ලද.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නැසූ; විනාශ කළ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. නසන ලද, මරණ ලද. (පි. 480)

Digital Pāḷi Dictionary