පේරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සුළු මුලාදෑනියකුගේ රාජකාරියට අයත් ප්‍රදේශය හෝ කොට්ඨාසය.
2. කණ්ඩායම ; පිරිස.
3. පරපුර ; වර්ගය ; වංශය ; පෙළපත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. borough
2. n. division
3. n. part
4. n. turn
5. Soc. ward