ward

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vt. ආරක්ෂා කරනවා
2. n. ආරක්ෂාව
3. Law. ආරක්ෂිතයා
4. n. ආරෝග්‍ය ශාලාවේ වාට්ටුව
5. Geo. කොට්ඨාශය
6. Soc. කොට්ඨාසය
7. suffix. දිශාවාචක ප්‍රත්‍යයක්
8. n. නගරයක ඡන්දදායක කොටස
9. Soc. පේරුව
10. n. භාරකාරකම
11. vt. රැකබලා ගන්නවා
12. n. රැකබලා ගැනීම
13. n. වාට්ටුව