ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2573
war paint
war zone
Soc. යුද්ධ කලාපය
war-dance
war-equipment
war-fare
1. යුද්ධ කිරීම
2. සංග්රාමය
war-game
war-horse
war-paint
war-strategy
1. යුද්ධෝපක්රම
2. යුද්ධෝපාය
warble
1. vt. කුරුලු නාද නද දෙනවා
2. කූජනය
3. Soc. ගඩුව
4. Aes. ස්වර ස්පන්දනය
warbler
1. n. සින්දු කියන කුරුල්ලා
2. හම්බු කුරුල්ලා
ward
1. vt. ආරක්ෂා කරනවා
2. n. ආරක්ෂාව
3. Law. ආරක්ෂිතයා
4. n. ආරෝග්ය ශාලාවේ වාට්ටුව
5. Geo. කොට්ඨාශය
6. Soc. කොට්ඨාසය
7. suffix. දිශාවාචක ප්රත්යයක්
8. n. නගරයක ඡන්දදායක කොටස
9. Soc. පේරුව
10. n. භාරකාරකම
11. vt. රැකබලා ගන්නවා
12. n. රැකබලා ගැනීම
13. n. වාට්ටුව
ward off
warden
1. n. ආරක්ෂකයා
2. n. විද්යාලයයේ අධිපතියා
3. n. ශිෂ්ය නිවාසයේ අධිපතියා
wardenship
1. n. ආරක්ෂක ධූරය
2. n. පාලක ධූරය
warder
wardress
wardrobe
1. n. ඇඳුම් අල්මාරිය
2. n. කෙනෙකුගේ ඇඳුම් ආයිත්තම්
3. Aes. වස්ත්රකෝෂ්ඨය
wardroom
wardship
1. Law. ආරක්ෂකත්වය
2. Law. ආරක්ෂකතාව
3. n. ප්රතිපාලිතභාවය
4. මාපියන් වෙනුවෙන් ළදරුවෙකුගේ භාරකාරත්වය
5. වාට්ටුවක් භාර පුද්ගලයා
ware
1. Law. පණ්යය
2. බඩු
3. n. බඩු මූට්ටු
4. Art. භාණ්ඩ
5. n. වෙළඳ බඩු
warehouse
1. Soc. ගුදම
2. n. බඩු ගබඩාව
3. n. විශාල වෙළඳ සැල
warehouseman
Law. ගුදම්කරු
warehousing
Eco. ගුදම් කිරීම