ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2572
wanderer
1. n. තැනින් තැන යන්නා
2. n. පරිව්රාජකයා
3. n. සංචාරකයා
wandering
n. සවාරිය
wandering jew
wanderjahre
Aes. පර්යටක සමය
wanderlust
1. Psy. අයාල කාමය
2. n. නන්නත්තාරේ යාමේ ආශාව
wane
1. vi. පිරිභෙනවා
2. පිරිහෙනවා
3. v. වරනවා
4. n. හායනය
5. Soc. හායනයවෙනවා
wangle
1. v. කඩා ගන්නවා
2. vt. පොළඹවා ගන්නවා
wank
1. vi. ලිඟුව පිරිමැද ශුක්ර මෝචනය කරනවා
2. n. ලිඟුව පිරිමැද ශුක්ර මෝචනය කිරීම
wankel engine
n. වැන්කල් ඇන්ම
wanness
n. සුදුමැලිබව
want
1. n. අඩුලුහුඬුකම
2. n. අඩුව
3. vti. අඩුව පවතිනවා
4. n. අවශ්යතාව
5. vti. ආශා කරනවා
6. n. ආශාව
7. Log. උවමනාව
8. n. ඕනෑකම
9. n. ඕනෑකම
10. vti. නැතිව පවතිනවා
11. n. පාඩුව
12. vti. වුවමනා කරනවා
13. vti. වුවමනා වෙනවා
14. Soc. වුවමනාව
15. n. හිඟය
wanting
1. අඩු
2. අඩුලුහුජු
3. a. අඩුව පවත්නා
4. a. ආශා කරන
5. a. උනු
6. නැති
7. a. ප්රමාණ නොවන
8. Oth. පුස්තකාලයේ නැත
9. prep. හැර
10. හිඟ
wanton
1. Law. අනුපරොධී
2. a. නිෂ්කාරණ
3. a. නොහික්මුණු
4. a. රාග නිශ්රිත
5. n. සල්ලාල ස්ත්රී
6. a. හිතුවක්කාර
7. n. හිතුවක්කාර තැනැත්තා
wantonly
Law. අනුපරොධී ලෙස
wantonness
1. n. නොසැලකිල්ල
2. n. හිතුවක්කාරකම
wants
wapiti
n. මුව වර්ගයක්
war
1. vi. තරඟ කරනවා
2. n. බළාම්
3. st. යුද
4. n. යුද්ධය
5. st. රණ
6. st. විග්රහ
7. n. සංග්රාමය
8. n. සටන
war baby
war crime
Soc. යුද්ධාපරාධය
war cry
1. n. යුද්ධයේදී කරන මොරහඬ
2. Aes. රණහඬ
3. n. සිංහනාදය
war dance
1. Aes. යුද නැටුම
2. Soc. යුද නැටුම්
3. n. යුද්ධ පෙළපාලි සහිත නැටුම