රණ
raṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. යුද්ධය ; සංග්රාමය; සටන.
2. යුද බම , සංග්රාම භූමිය.
3. රාග, දෝෂ, මෝහ යන සිත කිලිටි කරන පාප ධර්ම.
4. මහත් නාදය ; හඬ ; ශබ්දය.
5. භාගය ; අර්ධය.
6. උපකරණය.
7. ගමන.
8. ගිනිගාන දණ්ඩ.
9. රත්රන්.
1. වි. යුද්ධය පිළිබඳ.
2. රළු ; කර්කශ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. යුද්ධය/ ක්ලේශය (සං. රණ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. යුද්ධය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. සද්දෙ, ශබ්දයෙහි, රණති, ශබ්ද කෙරෙයි.
√ භු. ගමනෙ, ගමනයෙහි, රණති, යෙයි.
න. පාපය, යුද්ධය, විනාසය, ශබ්දය. (පි. 438)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- raṇa nt conflict; trouble; harm; (comm) defilement [√raṇ + a]