forest

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අටවිය
2. n. අඩවිය
3. n. අරණ
4. n. අරණ්‍යය
5. n. ආරණ්‍ය
6. n. කඩ
7. n. කැලය
8. n. කැලෑව
9. n. තෝප්පුව
10. n. දඩ
11. n. බැද්ද
12. n. බැදි
13. Bot. මුකලාන
14. මූකලාන
15. n. මූකළන්
16. n. මූකළාන
17. st. රණ
18. st. ලැව්
19. st. වන
20. n. වනය
21. n. වනාන්තරය
22. st. හරන්
23. n. හිමය