අඩවිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මහා වනය; වනාන්තරය; අරණ්‍ය ප්‍රදේශය; මූකලාන; අටවිය.
2. නා. අඩයටිය; හෙල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. forest
2. range