සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 65
අඩයටිය
n. javelin
අඩයාලම
අඩවගු
අඩවතින් සැදී සිටීම
n. deshabille
අඩවල්
1. adv. ajar
2. half-closed
අඩවල් කරන ලද
adv. ajar
අඩවශයෙන්
අඩවස්
අඩවිපරිසයිනය
Mat. haversine
අඩවිය
අඩසති ප්රකාශනය
අඩසඳ
1. n. crescent
2. n. half-moon
3. semi-lunar
අඩසඳෙහි කොණ
n. cusp
අඩස්සිය
1. n. constriction
2. n. imprisonment
3. n. strangulation
4. n. stricture
අඩසාමුද්ර
අඩසිලින්ඩරාකාර
Bot. hemicylindrical
අඩහිලෑ
අඩායාළම
1. brand-mark
2. n. sign
3. n. symbol
අඩාල
අඩාලව කල් තැබීම
n. adjournment
අඩාළ
1. dimidiate
2. halved
3. a. incompleted
අඩි
අඩි 6
n. fathom