අඩාළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අඩක් ඉතුරු වූ; අවසාන නොවූ; අසම්පූර්ණ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අවසාන නොවූ; අසම්පූර්ණ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. dimidiate
2. halved
3. a. incompleted