අඩාළ කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. (කෙරීගෙන යන කටයුත්තක්) අඩපණ කරනවා; බාධා කර වළක්වනවා; සම්පූර්ණ කිරීමට ඇති මං අසුරනවා.