අඩයාලම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සලකුණ; සටහන; ලාඤ්ඡනය.
2. නා. සිහි වීමට දෙන ලකුණ; නිමිත්ත.
3. නා. හැඩහුරුකම; ස්වරූපය.
4. නා. හරකුන්ගේ සිරුරේ ගහන හන; හංවඩුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. badge
2. Soc. emblem
3. Soc. label
4. n. sign