අඩසඳ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අඩක් පිරුණු සඳ; අටවක දවසෙහි පායන සඳ; අර්ධ චන්ද්‍රයා.
2. නා. සම්පූර්ණ අඩ කවයක සටහන; අර්ධ වෘත්තාකාර රූපය.
3. නා. සඳ පළුවක් වැනි මූණතක් ඇති ඊගස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. crescent
2. n. half-moon
3. semi-lunar