සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 64

අඩන්තේට්ටම් කරනවා

1. v. assault
2. v. harass
3. vt. maltreat
4. vt. manhandle
5. vt. mishandle
6. vt. molest

අඩන්තේට්ටම් කිරීම

Soc. assault

අඩනින්ද

1. n. doze
2. n. slumber

අඩනින්දෙන් යුත්

a. dreamy

අඩපණ

1. a. exhausted
2. a. weak

අඩපණ කරන්නා හෝ කරන්න

paralyzer

අඩපලු කැපුම

dado

අඩපලු මූට්ටුව

Art. lap joint

අඩප්පන්

n. mumps

අඩප්පරය

n. mumps

අඩපියාසර

semivolant

අඩපුහුණු

semi-skilled

අඩපුළුල

half-width

අඩබුන්

meroblastic

අඩමනාය

n. conjecture

අඩමලානික

semitorpid

අඩම්තේට්ටම් කරනවා

vt. assail

අඩම්තේට්ටම් කිරීම

n. assault

අඩමාණ

1. a. doubtful
2. a. precarious
3. a. unbalanced
4. a. uncertain

අඩමාන

1. a. precarious
2. Acc. uncertain

අඩමානය

1. speculation
2. Psy. uncertain
3. Eco. uncertainty

අඩය

1. Art. block
2. n. chock
3. n. cleat
4. n. fulcrum
5. Art. ledge
6. Civ. paul
7. n. pawl
8. n. plug
9. n. prop
10. shim
11. Art. sprag
12. n. stopper
13. n. support
14. stop

අඩයක් තබනවා

n. chock

අඩයටි ආදි ආයුධය

n. missile