support
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අට්ටාලය
2. n. අඩය
3. v. අත ගසනවා
4. n. අත්උදව්ව
5. n. අනුග්රහය
6. vt. අනුබල දෙනවා
7. n. අනුබලය
8. vt. අනුමත කරනවා
9. vt. ආධාර කරනවා
10. ආධාරක
11. n. ආධාරකය
12. n. ආධාරකාරයා
13. n. ආධාරය
14. vt. ඉවසනවා
15. vt. උපකාරයක් සේ සිටිනවා
16. v. උපස්තමභක වෙනවා
17. v. උසුරුවනවා
18. v. උසුලනවා
19. Law. තහවුරු කරනවා
20. vt. ධෛර්ය දෙනවා
21. vt. නඩත්තු කරනවා
22. නඩත්තු කරන්න
23. n. නඩත්තු කරන්නා
24. vt. පිටුවහල් වෙනවා
25. Law. පිහිටාධාර කරනවා
26. Law. පිහිටාධාර දෙනවා
27. Law. පෝෂණය කරනවා
28. pron. මුක්කුව
29. vt. යමක් උසුලා සිටිනවා
30. vt. යමක් දරා සිටිනවා
31. n. රුකුල
32. vt. රුකුල් දෙනවා
33. st. වහල්
34. n. වාරුව