රුකුල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අනුබලය ; පෙලඹවීම ; උදව්ව.
2. කරුව ; මුක්කුව ; ආධාරකය.
3. අගින් නැමුණු හෝ කරුවක් ඇති ලීය ; දැතිගොයියා.
4. දුනු මුඩාව හෙවත් කොන.
5. අත්තක් කඳ හා සම්බන්ධ වන තැන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. උපකාරය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. buttress
2. n. crutch
3. n. prop
4. n. shore
5. n. stanchion
6. n. stay
7. n. support
8. sand-by