ආධාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යමක් උසුලා හෝ දරා සිටින දෙය.
2. නා. උපකාරය; සහාය; අනුග්රහය; පිහිට.
3. නා. යමක් වෙනුවෙන් කරන මූල්ය හෝ වෙනත් පරිත්යාගය.
4. (ව්යාක.) නා. ආධාර විභක්තිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. යමක් උසුලා සිටින හෝ දරා සිටින හෝ දෙය/ උපකාරය; සහාය/ පරිත්යාග කරන මුදල (පා. සං. ආධාර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. abutment
2. n. aid
3. n. anchor
4. n. assistance
5. n. backing
6. n. base
7. n. buttress
8. n. contribution
9. n. crutch
10. n. favour
11. n. furtherance
12. help
13. n. prop
14. n. rest
15. n. stay
16. n. succor
17. n. succour
18. n. support
19. sand-by