rest

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. ආධාරකය
2. n. ආධාරය
3. n. ආශ්‍රය
4. Civ. ඇන්ද
5. a. ඉතුරු
6. n. කමසිරියාව
7. n. කමිස්සිරියාව
8. v. ගිම නිවනවා
9. vti. නවතිනවා
10. n. නැවතිල්ල
11. n. නින්ද
12. vti. නිඳාගන්නවා
13. vti. නිවාඩු ගන්නවා
14. vti. නිවාඩු දෙනවා
15. n. නිවාඩුපාඩුව
16. n. නිවාඩුව
17. Phy. නිශ්චල
18. Mat. නිශ්චලතාව
19. vti. නිශ්චලව සිටිනවා
20. vti. බරව තිබෙනවා
21. n. මඩම
22. n. මරණය
23. මැරී සිටිනව
24. vti. මැරී සිටිනවා
25. n. මුක්කුව
26. vti. රඳා පවතිනවා
27. Civ. රැන්ද
28. n. වාසස්ථානය
29. n. විරාමය
30. n. විවේකය
31. Law. විශ්‍රාන්තය
32. n. විශ්‍රාමය
33. n. ශාන්තිය
34. st. සංහිඳ
35. n. සංහිඳියාව
36. n. සැතපුම
37. vti. හාන්සි වෙනවා
38. n. හැතපුම
39. n. හැතැප්ම
40. Civ. හිඳුපත
41. vti. හේත්තු කරනවා
42. vti. හේත්තු වෙනවා
43. v. හොවනවා