සැතපුමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. යාර 1,760ක හෝ අඩි 5,280ක හෝ දුර ප්රමාණය ; මයිලය.2. සැතපීම ; නිදාගැනීම.3. සන්තර්පණය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. mile2. n. restසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1795 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4642 ← සැතපුණු සැතපුම දිවීමේ දක්ෂයා →